View Profile

Details

First Name

Udam

Last Name

Satharasinghe

Nickname

udams

About Lecturer

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (ඵැාස්* විෂය උසස් පෙළ දරුවන්ට ඉගැන්වීම සදහා ශ‍්‍රි ලංකාවේ පළමු උපකාරක පන්තිය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ උදම් සතරසිංහ මහතාටයි. ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සහ කැලණිය විශ්ව විද්‍යාලයෙන් සන්නිවේදනය පිිළිබ`ද උසස් අධ්‍යාපනය ලබා ඇති ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත‍්‍රවේදි (ඊග්* හා ශ‍්‍රාස්ත‍්‍රපති (ඵග්* උපාධිධාරියෙකි. දේශීය මෙන්ම විදේශීය වශයෙන් ජනමාධ්‍ය විෂය පිළිබද ප‍්‍රායෝගික අධ්‍යාපනය ලබා ඇති ඔහු මෙරට ප‍්‍රධාන ජාතික මාධ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටි. වෘත්තීය මාධ්‍යවේදියෙකු වන සතරසිංහ මහතා උසස් පෙළ දරුවන්ට මෙන්ම විශ්වවිද්‍යාල උපාධි හා ජනමාධ්‍ය වෘත්තීය පාඨමාලා හදාරන දරුවන්ටද උගන්වන පළපුරුදු ආචාර්යවරයෙකි.