View Profile

Details

First Name

Thameera

Last Name

Herath

Nickname

thameera.h

About Lecturer

රාජ්‍ය පාසැල් පද්ධතියට 2011 වර්ෂයේදී භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙස අවතීර්ණ වී ලද අත්දැකීම් ද සමග උපකාරක පත්නි ක්ෂේත‍්‍රයට පිවිසෙන ඔහු පුරා වසර 15කට ආසන්න කාලයක් මුළුල්ලේ රසායන විද්‍යා විෂය උගන්වමින් 2011, 2014, 2016 සහ 2017 යන වර්ෂයන් හිදී කොළඹ, ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රථමයන් බිහි කිරීමේ ගෞරවයෙන් පිදුම් ලබයි. සෑම වසරකම විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩිම සරසවි වරම්ලාභීන් සංඛ්‍යාවක් බිහි කරනු ලබන ගුරු භූමිකාවයි.