About Lecturer |
කිසිවෙකුට සම කළ හැකි නොවූ අනන්‍ය ඉගැන්වීමේ රටාවක් හරහා දශක දෙකකට අධික කාලයක් තිස්සේ දැනුම බෙදා හැරීමෙහි නිරත වූ සේනාධි මහතා සෑම වසරක ම දිවයිනේ වැඩිතම ප‍්‍රතිඵල සංඛ්‍යාවක් බිහි කිරීමේ ගෞරවයේ එකම හිමිකරුවා ය. පේරාදෙණිය සරසවි බිමෙන් ශාස්ත‍්‍රවේදී උපාධිය හිමි කරගනිමින්ද කැලණිය සරසවියෙන් දේශපාලන විද්‍යා ශාස්ත‍්‍රපති උපාධිය හදාරමින්ද විෂය ප‍්‍රවීණයෙකුට උරුම ගෞරවය නොඅඩුව හිමි කර ගෙන ඇති ඔහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ගණනාවක් හරහා සිසුන් අතරට විෂය ගෙන යෑමට සක‍්‍රීය ව දායක වන සම්පත් දායකයෙකු ලෙස ද ප‍්‍රකට ය.
|