About Lecturer |
1992 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පන්ති සාමර්ථ්‍යයක් සහිතව බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව විශේෂවේදී උපාධිය ද 1997 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමි කරගන්නා සනත් උඳුගොඩ මහතා වෘත්තියෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ගිහි පැවිදි ගුරු ශිෂ්‍ය විශාල පිරිසකට මග පෙන්වමින් 1993 වසරේ සිට මේ දක්වා දිවයිනේ උසස් අධ්‍යාපන ආයතනවල විවිධ තනතුරු හොබවා ඇති ඒ මහතා වසර 17 ක් තිස්සේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය ජනප්‍රිය විෂයක් ලෙස උගන්වමින් දහස් සංඛ්‍යාත සිසු පිරිසකට සරසවි වරම හිමිකර දුන් අත්දැකීම් බහුල ප්‍රවීණ දේශකවරයෙකි.
|