About Lecturer |
තොරතුරු තාක්‍ෂණය පිළිබද සිය ප‍්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද පශ්චාත් උපාධිය ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයෙන්ද හිමිකර ගත් සදමල් විදානගමගේ මහතා ඉහළම අධ්‍යාපන සුදුසුකම් හිමි විෂයෙහි ප‍්‍රවීණයෙකි. වසර 14ක කාලයක් පරිගණක ක්ෂේත‍්‍රයේ සිය වෘත්තීමය කුසලතා විදහා පෑ ඔහු 2009 දී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය විෂය – ෂක්‍ඔ හදුන්වාදීමත් සමග උපකාරක පන්ති ක්ෂේත‍්‍රයට පිවිස සිය විෂයෙහි අංක එකේ ගුරුවරයා ලෙස විශිෂ්ට ප‍්‍රතිඵල දරුවන්ට හිමි කර දුනි. එසේම 2014 හා 2016 උසස් පෙළ විභාග වල ICT විෂයෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථමයා බිහිකරමින් සිය ඉගැන්වීම් ක‍්‍රමවේදයන්හි සාර්ථකත්වය ඔහු විසින් පෙන්වා දුන්නේය.
|