About Lecturer |
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ් උපාධිධාරියෙකු වන ඔහු සිය විශ්වවිද්‍යාල ජීවිතය තුළදී ම ලබා ගත් යාන්ත‍්‍රික, සිවිල්, විදුලි යන ක්ෂේත‍්‍ර තුනම සදහා වන ඉංජිනේරු ව්‍යාපෘති මෙහෙයවා ලබා ගත් දැනුම උසස් පෙළ දරුවන්ට ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ඉගැන්වීම සදහා යොදා ගැනීම ඔහු සතු විශිෂ්ටත්වය යි. ඉංජිනේරු තාක්ෂණවේදය අපහසු සංකීර්ණ විෂයක් බවට සිසුන් අතර තිබූ මතය ඉතා විශ්වාසයෙන් බිද දමමින් සිසුන්ගේ විෂය ආකර්ෂණය ඔප් නැංවීමට සමත් වීම ඔහු සතු සැබෑ හැකියාවයි.
|