View Profile

Details

First Name

Nishantha

Last Name

Salgadu

Nickname

nishantha.s

About Lecturer

පානදුර ශාන්ත ජෝන් විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු ශ‍්‍රී ජජවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත් වන්නේ පාසැල් ඉතිහාසයේ ඉහළ ම ප‍්‍රතිඵලයද වාර්තා කරමිනි. එහිදී වාණිජවේදී (ගිණුම්කරණ විශේෂ*  උපාධිය සම්පූර්ණ කරන හෙතෙම ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ද සහතිකලත් ගණකාධිකාරීවරයෙකි. පෞද්ගලික අංශයේ ආයතන ගණනාවකම ගණකාධිකාරීවරයෙකු මෙන්ම විගණකවරයෙකු ලෙස ද සේවය කර ඇති ඔහු පෞද්ගලික පාසැල් ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට පිවිස අඛණ්ඩව සත් වතාවක් දිස්ත‍්‍රික් ප‍්‍රථමයා බිහි කිරීමේ ගෞරවයෙන් පිදුම් ලබයි.