About Lecturer |
දශකයකට අධික කාලයක් පුරා උපකාරක පන්ති ක්ෂේත්රය තුළ ඉතා නිවැරදි හා ක්රමානුකූල ඉගෙනුම් ක්‍රියාවලියක් ඔස්සේ උසස් පෙළ භෞතික විද්‍යා දැනුමින් සිසුන් පෝෂණය කරන්නා වූ හෙතෙම අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් උසස් පෙළ හදාරා පළමු වරම ් සාමාර්ථ තුනක් ලබා ගනිමින්
මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිවිල් ඉංජිනේරු පිඨයේ ගෞරව උපාධියකට හිමිකම් කියන්නෙකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුළදී ම උසස් පෙළ උපකාරක පන්ති පැවැත් වූ ඔහු උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කළ වසර තුනක කාලය පුරාත් අඛණ්ඩව පන්ති පවත්වමින් සිය දැනුම හා අත්දැකීම් උසස් පෙළ සිසුන් සමග බෙදා ගනිමින් සිය ගුරු භූමිකාව දිනෙන් දින වඩාත් තීව්ර කර ගනිමින් සිටී.
|