View Profile

Details

First Name

Malith

Last Name

Wasalage

Nickname

malith.w

About Lecturer

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන වාසලගේ මහතා ගුරුවරයෙකුට උරුම විය යුතු අධ්‍යාපනික සුදුසුකම් සපුරන ලද්දේ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයෙහි :ීඛෂෂඔ* විද්‍යාවේදී ගෞරව උපාධියක් හිමිකර ගනිමිනි. වෘත්තියෙන් මෘදුකාංක ඉංජිනේරුවරයෙකු වන ඔහු උපකාරක පන්ති සඳහා පිවිසෙන්නේ 2015 උසස් පෙළ විභාගය සඳහා ආරම්භ වූ තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව විෂය උගන්වමිනි. ගත වූ කාලපරිච්ෙඡ්දය තුළ සිය විෂය ප‍්‍රවීණත්වය සහ ආකර්ෂණීය ඉගැන්වීම් රටාව මත කොළඹ දිස්ත‍්‍රික්කයෙහි ප‍්‍රථම, දෙවන හා තෙවන ස්ථාන මතු නොව දිවයිනේ දෙවැන්නා ද බිහි කරමින් ශ‍්‍රී ලංකාවේ වැඩි ම සිසුන් පිරිසක් සහභාගී වන තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව විෂය උගන්වන ගුරුවරයා බවට පත්ව සිටී.