View Profile

Details

First Name

Mahinda

Last Name

Sri Jayalath

Nickname

mahinda.s

About Lecturer

සිංහල උසස් පෙළ විෂයක් ලෙස හදාරමින් කොළඹ සරසවි බිමට ඇතුල්වන මහින්ද ශී‍්‍ර ජයලත් මහතා එහි දී හෙළ බසෙහි කෙළ පැමිණියෙකු බවට පත්වන්නේ සිංහල විශේෂවේදී උපාධියක් හිමි කරගනිමිනි. ලංකාව තුළ නිවැරදිව සිංහල දන්නා අතලොස්සක් දෙනා අතරට අයත් වන මහින්ද ශී‍්‍ර ජයලත් මහතා සිංහල විෂය උගන්වන මෙරට ප‍්‍රවීණතම ගුරුවරයෙක් වේ. තම විශිෂ්ට අධ්‍යාපන පසුබිම මගින් එම සුදුසුකමට උරුමකම් කියන ඒ මහතා කලාව හා රසවින්දනය පෙරටුකරගත් සෞන්දර්යාත්මක   ඉගැන්වීම් රටාවකින් සිසු පරපුර වෙත විෂය සම්පේ‍්‍රෂණය කිරීමේ ලා ඉහළ සමත්කම් දක්වන ජනපි‍්‍රය දේශකවරයෙකි.