View Profile

Details

First Name

Lasitha

Last Name

Fernando

Nickname

lasitha.f

About Lecturer

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විශේෂවේදී උපාධියක් හිමිකර ගනිමින් එම  විශ්වවිද්‍යාලයේම සහය කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කල ලසිත ප‍්‍රනාන්දු මහතා පසුව කොළඹ ප‍්‍රධාන පාසල් කීපයක ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ උසස් පෙළ දේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. ශී‍්‍ර ලංකාවේ උසස් පෙළ සඳහා ව්‍යාපාර සංඛ්‍යානය විෂය හදාරන සිසු දරුවන්ට පරිශීලනය කිරීමට විධිමත්ව සම්පාදනය කර ඇති එකම ප‍්‍රශ්ණ පිළිතුරු විවරණ ග‍්‍රන්ථයේ කතුවරයා වන්නේද ලසිත ප‍්‍රනාන්දු මහතාය. ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශී‍්‍ර ලංකා ගණකාධිකරණ ශීල්පීය ආයතනයේ වෘත්තීය විභාග සඳහා ව්‍යාපාර සංඛ්‍යානය දේශකවරයෙකු ලෙසද, ශිෂ්‍ය පෙළ පොත් සම්පාදකයෙක් ලෙසද, පෙරහුරු ප‍්‍රශ්ණ පත‍්‍ර සම්පාදකයෙක් ලෙසද කටයුතු කරමින් විෂය සංවර්ධනය සඳහා ඉහල දායකත්වයක් දැක්වූ විෂය ප‍්‍රවීණයෙකි