View Profile

Details

First Name

Lahiru

Last Name

Siriwardhana

Nickname

lahiru.s

About Lecturer

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කිරීමත් සමගම උපකාරක ඉගැන්නුම් ක්ෂේත‍්‍රයට මෑතකාලීනව බිහි වූ  අභියෝගාත්මක තරුණ ගුරු භූමිකාවකි. හෙතෙම උසස් පෙළ ජීව විද්‍යා විෂය ඉගැන්වීමට සුදුසුකම් සහිත ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක්  තුළ ක‍්‍රියාත්මක වන එකම පාඨමාලාව තුළින් ජීව විද්‍යාව, ආහාර විද්‍යාව සහ රසායන විද්‍යාව යන ප‍්‍රධාන විෂයයන් ත‍්‍රිත්වය පිළිබ`ද මනා දැනුමකින් සන්නද්ධව සිටී.