About Lecturer |
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කිරීමත් සමගම උපකාරක ඉගැන්නුම් ක්ෂේත්රයට මෑතකාලීනව බිහි වූ අභියෝගාත්මක තරුණ ගුරු භූමිකාවකි. හෙතෙම උසස් පෙළ ජීව විද්‍යා විෂය ඉගැන්වීමට සුදුසුකම් සහිත ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුළ ක්‍රියාත්මක වන එකම පාඨමාලාව තුළින් ජීව විද්‍යාව, ආහාර විද්‍යාව සහ රසායන විද්‍යාව යන ප්‍රධාන විෂයයන් ත්‍රිත්වය පිළිබ`ද මනා දැනුමකින් සන්නද්ධව සිටී.
|