About Lecturer |
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඒ මහතාගණිත අංශයෙන් සිය උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව මොරටුව විශ්වවද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත් විය. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය අතරතුරදීම භෞතික විද්‍යාවට ඇති කැමැත්ත හා විෂය පිළිබ`ද තිබූ මනා නිපුණත්වය නිසා කුඩා කණ්ඩායම් පන්ති මෙහෙයවීම මගින් තම ගුරු භූමිකාව ආරම්භ කරන ලද හෙතෙම විෂය පිළිබ`ද ඇති නිපුණත්වය සහ ආකර්ෂණීය පැහැදිළි කිරීමේ රටාව නිසා ඉතා කෙටි කලකින් සිසුන්ගේ ප්‍රසාදයට පත් වූ තරුණ ගුරු භූමිකාවකි.
|