View Profile

Details

First Name

D.M.

Last Name

Kirthirathne

Nickname

kirthi.d

About Lecturer

ගම්පහ බණ්ඩාරණායකයෙන් පාසල් අධ්‍යාපනය නිම කරන ඞී. එම්. කීර්තිරත්න මහතා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව උපාධියක් හිමිකර ගත්තේ ය. පසුව ආසියාතික මෙන්ම යුරෝපා රටවල් ගණනාවකින් උසස් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා තාක්‍ෂණවේදයට අදාළ සිය පශ්චාත් උපාධිය හිමිකර ගත්තේ අයර්ලන්තයේ අල්ස්ට‍්‍රා විශ්වවිද්‍යාලයෙනි. ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්‍ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂකවරයා ලෙස ශ‍්‍රී ලංකාවේ තාක්‍ෂණික විෂයන් සංවර්ධනයට අනූපමේය මෙහෙවරක් ඉටු කළ කීර්තිරත්න මහතා මෙරට පාසැල් පද්ධතියට ඉංජිනේරු  තාක්‍ෂණවේදය විෂය හඳුන්වා දීමේ පුරෝගාමියා ද වේ. වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකර දුන් කීර්තිරත්න මහතා ඉංජිනේරු තාක්‍ෂණවේදය සඳහා මෙරට සිටින විශිෂ්ටත ම ගුරුවරයා යැයි කීම අවිවාදිත ය.