View Profile

Details

First Name

Hiran

Last Name

Amarasekara

About Lecturer

2021, 2022 හෝ 2023 උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන්ට අදාල පාඩම් මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක. එක් එක් පාඩමක් යටතේ එම ඒකකයට අදාල සියලු කොටස් විස්තර කෙරන විඩ්යෝ සහ සම්පත් පොත්වලට අදාල පාඩම් සටහන් ඇතුලත් වේ. මේ නිසා ගුරුවරුයකුගේ ආධාරයකින් තොරව සම්පූර්ණ ඒකකය ගැදෑරිය හැක. එක් වීඩියෝවක් අවස්තා 3-4 පමණ වාරයක් නැවත බැලිය හැක.
2021, 2022 and 2023 A/L Biology classes by Dr Hiran Amarasekera

Grade 12 Lessons

Unit 3 Part 1 පරිණාමය Evolution

Unit 3 Part 2 වර්ගීකරණය, නාමකරණය, තක්සෝන ධූරාවලිය

Unit 5.2 සතුන්ගේ පෝෂණය – සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය 

Unit 5.3 සංසරණය – සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය

Unit 5.4 වායු හුවමාරුව – සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය

Grade 13 Lessons

U6 – Genetics – ප්‍රවේණිය

U7 – Molecular Biology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය –  Free YouTube Lesson

U8 – A/L පාරිසරික ජීව විද්‍යාව – Environmental Biology

U10 – A/L ව්‍යවහාරික ජීව විද්‍යාව Applied Biology – Biology Unit 10

2018 හා 2019 A/L Biology උසස් පෙළ නව නිර්දේශ බහුවරණ විශ්ලේෂණය 

Lecture's Courses

අචාර්ය හිරාන් අමරසේකරගේ ජීව විද්‍යාව පාඩම් ලබාගන්න.