View Profile

Details

First Name

Hemal

Last Name

Perera

About Lecturer

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් පන්නරය ලබන හේමාල් පෙරේරා මහතා ඉන් පසු උපකාරක පන්ති ක්‍ෂේත‍්‍රයට පිවිසෙන්නේ කැරලිකාර ගිණුම්කරණ විශේෂඥයෙකු ලෙස ය. ගිණුම්කරණය ඉගැන්වීමේ රටාව නව මානයකට ඔසවා තබමින් ඔහු කළ විප්ලවයේ ප‍්‍රතිඵල ඔහුගේ සිසු දරුවන් සෑම වසරකම වෙනත් පන්තියකට ඉඩක් ඉතිරි නොකරමින් සරසවි ප‍්‍රවේශය අත්පත් කර ගැනීම හරහා පිළිබිඹු වේ.