About Lecturer |
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ උසස් ලෙස සමත්ව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව කළමණාකරණ විශේෂවේදී උපාධිය ලබා ගත් ගණකාධිකරණ උපාධිධාරියෙකි. වරලත් ගණාකාධිකරණ අවසන් අදියර දක්වා ම නිම කරමින් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කර ඇති අතර වසර ගණනාවක් පුරා අභ්‍යන්තර හා බාහිර විගණයෙකු ලෙස කටයුතු කර ඇති වෘත්තිකයෙකි. අඛණ්ඩව සෑම වර්ෂයක දී ම ඉතා ඉහළ සරසවි ප‍්‍රවේශලාභීන් පිරිසක් බිහි කිරීමේ ගෞරවය හිමි ගුරුවරයෙකි.
|