View Profile

Details

First Name

Devinda

Last Name

Wijekoon

Nickname

devindaw

About Lecturer

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාඛ ජෛව තාක්ෂණය හා පාරිසරික විද්‍යාව පිළිබඳ සිය ප‍්‍රථම උපාධිය හිමිකර ගන්නා දේවින්ද විජේකෝන් මහතා අනතුරුව පැවති තරඟ විභාගයෙන් ලංකාවේ 4වන ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂි තාක්ෂණය හා පාරිසරික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ද සම්පූර්ණ කොට රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවකට සේවා සැපයීමේ සම්පත් දායකයෙකු ලෙස කටයුතු කර ඇත. 2015 උසස් පෙළ විභාගය සඳහා නව විෂය ධාරාවක් ලෙස තාක්‍ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමත් සමග ජෛව පද්ධති තාක්‍ෂණවේදය නමැති නව්‍ය විෂය ඉගැන්වීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ගත වූ දෙවර්ෂයේ උසස් පෙළ විභාග ප‍්‍රතිඵලවලින් සිය විෂය සඳහා වැඩි ම සිසු පිරිසකට සරසවි වරම් හිමිකර දුන් ගුරුවරයා බවට පත් විය.