About Lecturer |
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධරයකු වන චමල් ඉද්දගොඩගේ මහතා විෂයක් ලෙස රසායන විද්‍යාව මැනවින් ප‍්‍රගුණ කළ ගුරුවරයෙකි. 2008 දී කළුතර දිස්ති‍්‍රක්කයෙන් උපකාරක පන්ති ක්‍ෂේත‍්‍රයට පිවිසි ඉද්දගොඩගේ මහතාගේ රසායන විද්‍යා පන්තිය සිසු දරුවන්ගෙන් පිරී ඉතිරී යන්නේ ඉතා කෙටි කාලයකිනි. ප‍්‍රවණතාවයකට වඩා ප‍්‍රතිඵල සඳහා නිර්දේශිත රසායන විද්‍යා ගුරුවරයා යැයි ගුරු සිසු මාපිය හදෙහි මුද්‍රා දිනූ ඔහු කොළඹට පිවිස සක්යා ආයතනයේ ගුරු මණ්ඩලයට එක්ව කොළොම්තොට රසායන විද්‍යාවේ නව යුගයකට ජයග‍්‍රාහීව පියවර මනිමින් සිටී.
|