About Lecturer |
කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා විශේෂවේදී ගෞරව උදාධිධාරියෙකු වන ඔහු උසස් පෙළ භූගෝල විද්‍යා නව විෂය නිර්දේශයෙහි යාවත්කාලීන දැනුම් නිර්මාතෘවරයෙකි. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යා තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදය පිළිබ`ද ඩිප්ලෝමාධාරියෙකු ද වන අතර ශ්‍රී ලංකා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සීමාවාසික පුහුණුවක් ද ලැබූවෙකි. ඉහළ ’ අගයක් සහිත භූගෝල විද්‍යා විෂය සිසුන් අතර වඩාත් ප්‍රචලිත කරමින් ඉතා කෙටි කාලයක් තුළ වැඩි ම සරසවි වරම් ප්‍රමාණයක් බිහි කරන ලද ගුරුවරයෙකි.
|