View Profile

Details

First Name

Bandara

Last Name

Dissanayake

About Lecturer

දකුණු ආසියාවේ විශිෂ්ටතම කළමනාකරණ පීඨයට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් තම කළමනාකරණ උපාධිය හිමිකර ගන්නා  බණ්ඩාර දිසානායක මහතා වෘත්තිමය ගුරුවරයෙකු ලෙසින් හා සම්මානනීය වූ ව්‍යවසායකයෙකු ලෙසින් තම නාමය ඉතිහාසයේ සනිටුහන් කරන්නේ ආසියාවේ හොඳම පෞද්ගලික උපකාරක පන්ති  ආයතනය ලෙස සක්‍යා ආයතනය පිහිටුවමිනි. ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් ද්විත්වයම උගන්වමින් දශක තුනක් තිස්සේ සිසු දරුවන්ගේ නැණස පෑදූ ඒ මහතා අද වන විට ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන සහ සෑම වසරකම වාණිජ විෂය ධාරාවෙන් ශ්‍රී ලංකාවේ පළමුවන දෙවන හා තෙවන ස්ථාන ඇතුළු මුල් පෙළේ ප්‍රතිඵල සියල්ල ම නොකඩවා බිහි කරන අති සාර්ථක පන්ති කලාවක නියමුවා වෙයි .

Lecture's Courses

ALL COURSES