View Profile

Details

First Name

Anuradha

Last Name

Abeysekara

Nickname

anuradha.a

About Lecturer

උසස් පෙළින් ශී‍්‍ර ලංකාවේ තෙවැන්නාව විශිෂ්ටත ම ප‍්‍රතිඵල ලබා ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියට ඇතුළත් වූ අනුරාධ අබේසේකර මහතා කළමනාකරණය හා ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ලැබීය. කොළඹ හා ගම්පහ දිස්ති‍්‍රක්ක වල ප‍්‍රධාන පාසල් කිහිපයකම තර්ක ශාස්ත‍්‍රය පිළිබඳ ආචාර්යවරයා ලෙස සේවය කර ඇති ඔහු වසර ගණනාවක් තුළ එම දිස්ති‍්‍රක්කයන් හි පෞද්ගලික පන්ති තුළින් ද විශාල සිසු පිරිසකට විශිෂ්ට ප‍්‍රතිඵල ලබා දීමට දායක වී ඇත. එමෙන්ම සිරස A3, වැඩසටහන හරහා තර්ක ශාස්ත‍්‍රය විෂය ජාතික මට්ටමෙන් සිසුන් අතරට ගෙනගිය සම්පත් දායකයෙකි.