View Profile

Details

First Name

Ajantha

Last Name

Wijesinghe

About Lecturer

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකය මගින් මෙහෙයවන ලද දීපව්‍යාප්ත සිංහල භාෂා සාහිත්‍ය තර`ගාවලියක දී වැඩිම රන් පදක්කම් ප‍්‍රමාණයක් දිනා ගැනීමේ වාර්තාවට හිමිකම් කියන ඔහු කොළඹ විශ්වවද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී (සිංහල* ගෞරව උපාධිය ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව ලබා ගෙන ඇත. ශ‍්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය, කොත්මලේ ප‍්‍රජා ගුවන්විදුලි සේවය යන ආයතන වලදී විද්‍යුත් මාධ්‍ය භාවිතය පිළිබ`ද පුහුණුලාභියෙකු වන හෙතෙම ු උසස් පෙළ සිංහල භෂාව පිළිබ`ද ඉහළ ප‍්‍රතිඵල බිහි කළ පළපුරුදු දේශකවරයෙකි.