ව්ෂය නිර්දේශයේ 5 ඒකකය සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ඒකකය යටතේ Unit 5.2 සතුන්ගේ පෝෂණය ඒකකයේ සියලු විෂය දත්ත මෙම පාඩමට ඇතුලත් කොට ඇත.
- 5.2.1 පෝෂණය 1 – විෂම පෝශී පෝෂණය, සතුන්ගේ පෝෂණ යාන්ත්‍රණ
- 5.2.2 පෝෂණය 2 – මානව ජීරණ පද්ධතිය 1 (මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්නස්‍රෝතය
- 5.2.3 පෝෂණය 3 – මානව ජීරණ පද්ධතිය 2 (ආමාෂය, ක්ෂූද්රාන්තය, මහාන්ත්‍රය, ආහාර ජීරණය, ජීරණ ඵල අවශෝෂණය)
- 5.2.4 පෝෂණය 4 – මානව ජීරණ පද්ධතිය 3 (අග්න්‍යාසය, අක්මාව, ජීරණය යාමනය, සමබල ආහාරය, රෝගාබාධ)
Course Content
About Instructor

Login
Accessing this course requires a login, please enter your credentials below!