U6 – Genetics – ප්‍රවේණිය

විෂය නිර්දේශයේ 6 වෙනි ඒකකය වන ප්‍රවේණිය යටතේ සියලු විෂය දත්ත සහ පාඩම් සටහන් සහිත සම්පූර්ණ වීඩියෝ මෙම පාඨමාලාවට ඇතුලත් වේ. විභාගයේදී විශිෂ්ට සමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය සියලු විෂය දත්ත සහ ප්‍රශ්න මෙම පාඩම හැදෑරීමෙන් ඔබට ලබාගගත හැකිවනු ඇත. පාඩම් Lessons 6ක් සහ Topics මාතෘකා 16ක් යටතේ මෙම කරුණු ඉදිරිපත් කොට ඇත.
Hiran Amarasekara · March 4, 2021

Unit 6 Genetics ප්‍රවේණිය

Lesson 1. Mendelian inheritance 1 මෙන්ඩලීය ප්‍රවේණිය -1  – ප්‍රවේණි  විද්‍යාවේ වාග් මාලාව

  • 6.1 ග්‍රෙගර් මෙන්ඩල්, ප්‍රවේණි විද්‍යාවේ වාග් මාලාව
  • 6.2 සාධක, ජාන සහ ඇලීල
  • 6.3 සමයෝගී, විෂමයෝගී, ප්‍රමුඛ හා නිලීන ලක්ෂණය
  • 6.4 පරස්පර ලක්ෂණ, ප්‍රවේනික මුහුම්

Lesson 2. Mendelian inheritance 2 මෙන්ඩලීය ප්‍රවේණිය 2 – මෙන්ඩල්ගේ නියම

  • 6.6.1 ද්වි අංග මුහුම හා මෙන්ඩල්ගේ දෙවන නියමය
  • 6.6.2  මෙන්ඩල්ගේ දෙවන නියමය ගැටලුව
  • 6.6.3 මෙන්ඩල් පරීක්ෂණ
  • 6.7 ප්‍රවේණියේ සම්භාවිතා නීති
  • 6.8 බහු සාධක මුහුම
  • 6.9 ත්‍රි අංග මුහුම සහ ගැටලුව
  • 6.10 පරීක්ෂා මුහුම සහ මානව මෙන්ඩලිය රටා

Lesson 3 – Non Mendelian inheritance මෙන්ඩලීය නොවන ආවේණිය

  • 6.11 මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටා
  • 6.12 ජාන ප්‍රතිබද්ධය, මානව ලිංග නිර්ණය, ලිංග ප්‍රතිබද්ධ ආවේණිය
  • 6.13 බහුකාර්යතාව, අපි ප්‍රවේණිය – මෙන්ඩලීය නොවන ආවේණිය

Lesson 4 – Population Genetics ගහන ප්‍රවේණිය

ගහන ප්‍රවේණිය

Lesson 5 – Plant and Animal Breeding  ශාක සහ සත්ව අභිජනනය

ශාක සහ සත්ව අභිජනනය

Lesson 6 – Question

ප්‍රවේණිය ආදර්ශ ප්‍රශ්න පත්‍රය

About Instructor

Not Enrolled
Lesson Package

Course Includes

  • 6 Lessons
  • 16 Topics
Video format is not supported, use Youtube video or MP4 format.