උසස් පෙළ ජීව විද්‍යාව විශය නිර්දේශයේ 3 ඒකකය – පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය පළමු කොටස, පරිණාමය මෙම පාඩමට ඇතුලත් වේ.
Unit 3 – Evolution and Biodiversity පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
- 3.1 ජීවයේ සම්භවය Origin of Life
- 3.2 ප්‍රාක් සෛලය සහ ප්රභාසංශ්ලේෂකයන් බිහිවීම Origin of Proto cells and Photosynthates
- 3.3 සුන්‍යෂ්ටිකයන් බිහිවීම Origin of Eukaryotes
- 3.4 සුන්යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය Diversification of Eukaryotes
- 3.5 ජීවීන් භෞමික ඝනාවාසීකරණය – Evolution Land life
- 3.6 කල්ප සහ යුගවල මුලික සිදුවීම් Events in major eons and eras
- 3.7 පරිණාමවාද Theories of Evolution
About Instructor

Login
Accessing this course requires a login, please enter your credentials below!