Courses

  • 4 Lessons

    2018 හා 2019 A/L Biology උසස් පෙළ නව නිර්දේශ බහුවරණ ප්‍රශ්න පත්‍ර සහ බහුවරණ විශ්ලේෂණ

    2019 උසස් පෙල නව නිර්දේශ බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ එම බහුවරණ විවරණ වීඩියෝ මෙම පාඩමට ඇතුළත් වේ. මීට අමතරව 2018 පැවැත්වූ පැරණි නිර්දේශ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න නව නිර්දේශයට අදාළව සාකච්ඡා කරන වීඩියෝවක් ද මෙහි ඇතුළත් වේ.
  • 2 Lessons

    2019 A/L බහුවරණ විවරණය සහ අණුක ජීව විද්‍යාව සිද්ධාන්ත – June 1st Week

    2020 උසස් පෙල ජීව විද්‍යාව සඳහා සිද්ධාන්ත සහ පුනරීක්ෂණ කොටස් මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම පාඩම්ට අයත් වන කොටස්
    • 2019 උසස් පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ බහුවරණ විශ්ලේෂණය
    • අණුක ප්‍රවේණි විද්‍යාව පාඩමේ වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය වීඩියෝව සහ එම කොටසට අදාල සිද්ධාන්ත සටහන
    • ලබන සතියේ සාකච්ඡා කරන ආදර්ශ ප්‍රශ්න පත්‍රය Model Exam 22
     
  • 5 Lessons

    2020 – සංවේදී අවයව, හෝමෝන ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ බියෝම සිද්ධාන්ත – Theory and Revision

    2020 සංවේදී අවයව, හෝමෝනමය සමායෝජනය ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ බියෝම (පාරිසරික ජීව විද්‍යාව සිද්ධාන්ත) A/L Biology Revision Model Paper, Biomes (Environmental Biology) පාඩම හැදින්වීමේ වීඩියෝව…
  • 5 Lessons

    2020 – ස්නායුක සමායෝජනය ආදර්ශ ප්‍රශ්න පත්‍රය, පාරිසරික සහ අණුක ජීව විද්‍යාව – Theory & Revision

    2020 උසස් පෙළ ජීව විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ශණ පාඩම - අද පාඩමට  ස්නායුක සමායෝජනය ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් (බහුවරණ, ව්‍යුහගත සහ රචනා) සහ පිලිතුරු, පාරිසරික ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව  යටතේ සිද්ධාන්ත විඩියෝ සහ pdf සටහන් ඇතුලත් වේ.
  • 4 Lessons

    2020 Theory & Revision ආදර්ශ ප්‍රශ්න + ප්‍රවේණිය

    2020 ජූලි මාසය - ජීව විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ෂණ - මෙම් මාසය තුලදී ප්‍රවේණිය ඒකකය යටතේ සිද්ධාන්ත, ගැටලු, විසදුම්  සහ සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ඒකකය යටතේ ආදර්ශ විභාග සාකච්චා කෙරේ.
  • 5 Lessons

    2020 ආදර්ශ ප්‍රශ්න පත්‍රය, පාරිසරික ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව

    2020 උසස් පෙල ජීව විද්‍යාව සඳහා සිද්ධාන්ත සහ පුනරීක්ෂණ කොටස් මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම පාඩම්ට අයත් වන කොටස්
    1. Intro clip – free
    2. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 (වායු හුවමාරුව, බහිස්ස්‍රාවය, ස්නායුක සමායෝජනය) – video 1 MCQ ප්‍රශ්න බහුවරණ  විවරණය
    3. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22  – video 2  ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
    4. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22  – video 3 –  රචනා ප්‍රශ්න සාකච්ඡාව  (ස්නායුක සමායෝජනය)
    5. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 (වායු හුවමාරුව, බහිස්ස්‍රාවය, ස්නායුක සමායෝජනය)  – pdf
    6. Unit 9 - පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම - video
    7. Unit 9 - පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම - pdf note
    8. Unit 7 - අණුක ජීව විද්‍යාව - DNA ප්‍රතිවලිත වීම
    9. Unit 7 - අණුක ජීව විද්‍යාව - DNA ප්‍රතිවලිත වීම - pdf note
  • 5 Lessons

    2020 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය, පාරිසරික සහ අණුක ජීව විද්‍යාව

    Model Paper, Environmental Biology and Molecular Biology 1. පාඩම හැදින්වීමේ වීඩියෝව 2. Model Exam 23 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය - MCQ 3. Model Exam 23 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය - structured essay 4. Model Exam 23 බහිස්ස්‍රාවය රචනා ප්‍රශ්නය – Essay 5. Model Exam 23 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය pdf 6. Environment 2 පරිසර පද්ධතිවල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය - පාරිසරික ජීව විද්‍යාව 7. Environment පරිසර පද්ධතිවල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය - පාරිසරික ජීව විද්‍යාව pdf 8. Molecular Biology - ජාන සහ ඒවා ක්‍රියාකරන ආකාරය - අණුක ජීව විද්‍යාව
  • 3 Lessons

    2021 – Gas Exchange in Plants ශාකවල වායු හුවමාරුව

    1.       පාඩම හැදින්වීමේ වීඩියෝව
    2.       Lesson video 1 - ආලෝක ප්‍රතිග්‍රහණය, පත්‍ර ව්‍යුහය
    3.       Lesson video 1 - වායු හුවමාරුව -  පූටිකා ව්‍යුහය සහ පූටිකා ක්‍රියාව
    4.       Lesson note (pdf)
    5.       Question paper – video
    6.       Question paper (Show your colours 3) – pdf
  • 5 Lessons

    2021 ශාක ද්‍රව්‍ය පරිවහණය, ජල විභවය – ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය Water Potential

    උසස් පෙළ ජීව විද්‍යාව 4 වන ඒකකය වන ශාක ආකාරය සහ  ක්‍රියාකාරීත්වය යටතේ ශාකතුල ද්‍රව්‍ය පරිවහණය සහ ජල විභවය යන කොටස්වලට අදාල සිද්ධාන්ත සහ ප්‍රශ්න මෙම් පාඩමට ඇතුලත් වේ.
  • 4 Lessons

    2022 – සෛල වාදය, අන්වීක්ෂ – සෛලීය පදනම Cell Theory, Microscopes

    2022 A/L සෛල වාදය, අන්වීක්ෂ - සෛලීය පදනම Cell Theory, Microscopes, Cellular Basis of Life
    • පාඩම හැදින්වීමේ වීඩියෝව
    • සෛල වාදය, අන්වීක්ෂ - PDF note
    • සෛල වාදය, අන්වීක්ෂ - Video Lesson
    • ආලෝක අන්වීක්ෂයක කොටක් ප්‍රායෝගික - video
    • ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක කොටස් ප්‍රායෝගික - video
    • Question Paper (Show Your Colours 4) - PDF
    • Question Paper – video
  • 3 Lessons

    2022 – Nucleic Acid නියුක්ලෙයික් අම්ල

    1.       පාඩම හැදින්වීමේ වීඩියෝව
    2.       නියුක්ලෙයික් අම්ල - Lesson video
    3.       නියුක්ලෙයික් අම්ල - Lesson note (pdf)
    4.       Animation video
    5.       Question  Paper – video
    6.       Question Paper (Show Your Colours 3) - pdf
  • 6 Lessons

    A/L පාරිසරික ජීව විද්‍යාව – Environmental Biology

    උසස් පෙළ ජීව විද්‍යාව පාරිසරික ජීව විද්‍යාව සම්පූර්ණ ඒකකයේ සිද්ධාන්ත pdf සහ වීඩියෝ පාඩම්. 1 - පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම 2 - පරිසර පද්ධතියක ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය 3 - බියෝම 4 - ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති 5 - ජෛව විවිධත්වය 6 - ගෝලීය  පරිසර ගැටලු
  • 9 Lessons

    A/L ව්‍යවහාරික ජීව විද්‍යාව Applied Biology – Biology Unit 10

    A/L ව්‍යවහාරික ජීව විද්‍යාව Applied Biology - Biology Unit 10 - ජීව විද්‍යාව නිර්දේශයේ අවසාන ඒකකයේ කරුණු ඉගෙන ගන්න. 1 Aquaculture - ජල ජීව වගාව
    1. Ornamental Fish Breeding - විසිතුරු මත්ස්‍ය වගාව
    2. Common diseases of cultivated and ornamental fish - වගා කරනු ලබන මිරිදිය විසිතුරු මත්‍සයයන්ට වැළදන සුලබ රෝග
    3. Nursery Management and Propagation - තවාන් කළමනාකරණය සහ ප්‍රචාරණය
    4. Food Preservation and Post-Harvest Losses - අහාර පරිරක්ෂණය සහ පසු අස්වනු හානිය
    5. Dengue and Filaria - ඩෙංගු සහ බරවා
    6. Nano technology - නැනෝ තාක්ෂණය
    7. Stem cell therapy - මූලික සෛල චිකිත්සාව
    8. Hume genome project - මානව ගෙනෝම ව්‍යාපෘතිය
  • 6 Lessons

    U6 – Genetics – ප්‍රවේණිය

    විෂය නිර්දේශයේ 6 වෙනි ඒකකය වන ප්‍රවේණිය යටතේ සියලු විෂය දත්ත සහ පාඩම් සටහන් සහිත සම්පූර්ණ වීඩියෝ මෙම පාඨමාලාවට ඇතුලත් වේ. විභාගයේදී විශිෂ්ට සමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය සියලු විෂය දත්ත සහ ප්‍රශ්න මෙම පාඩම හැදෑරීමෙන් ඔබට ලබාගගත හැකිවනු ඇත. පාඩම් Lessons 6ක් සහ Topics මාතෘකා 16ක් යටතේ මෙම කරුණු ඉදිරිපත් කොට ඇත.
  • 2 Lessons

    U7 – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Molecular Biology

    අණුක ජීව විද්‍යාව 1. වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය – structure of chromosomes 2. DNA ප්‍රතිවලිත වීම – DNA replication 3. ජාන සහ ඒවා ක්‍රියාකරන ආකාරය –…
  • 8 Lessons

    Unit 3 Part 1 පරිණාමය Evolution

    උසස් පෙළ ජීව විද්‍යාව විශය නිර්දේශයේ 3 ඒකකය - පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය පළමු කොටස, පරිණාමය මෙම පාඩමට ඇතුලත් වේ. Unit 3 – Evolution and Biodiversity පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
    • 3.1 ජීවයේ සම්භවය Origin of Life
    • 3.2 ප්‍රාක් සෛලය සහ ප්‍රභාසංශ්ලේෂකයන් බිහිවීම Origin of Proto cells and Photosynthates
    • 3.3 සුන්‍යෂ්‍ටිකයන් බිහිවීම Origin of Eukaryotes
    • 3.4 සුන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය Diversification of Eukaryotes
    • 3.5 ජීවීන් භෞමික ඝනාවාසීකරණය - Evolution Land life
    • 3.6 කල්ප සහ යුගවල මුලික සිදුවීම් Events in major eons and eras
    • 3.7 පරිණාමවාද Theories of Evolution
  • 10 Lessons

    Unit 3 Part 2 වර්ගීකරණය, නාමකරණය, තක්සෝන ධූරාවලිය

    Unit 3 Part 2 වර්ගීකරණය, නාමකරණය, තක්සෝන ධූරාවලිය U3 පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය - 2 කොටස

    • 1 - කෘතිම සහ ස්වාභාවික වර්ගීකරණ ක්‍රම - Methods of artificial and natural classification
    • 2 - වර්ගීකරණයේ ඉතිහාසය - History of classification
    • 3 - වර්තමාන වර්ගීකරණය සහ එහි පදනම - Present system of classification and its basis
    • 4 - තක්සෝන ධූරාවලි අනුක්‍රමය - Hierarchy of Taxa from Domains to Species
    • 5 - ජීව විශේෂය අර්ථ දැක්වීම  - Biological definition of a species
    • 6 - ද්විපද නාමකරණය - Binomial nomenclature
    • 7 - නාමකරණ නීති - International codes of Binominal nomenclature
    • 8 - දෙබෙදුම් සුචිය - Use of keys
    • 9 - අධිරාජධානි තුනේ වර්ගීකරණය - Domains
  • 7 Lessons

    Unit 5.2 සතුන්ගේ පෝෂණය – සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය

    ව්ෂය නිර්දේශයේ 5 ඒකකය  සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ඒකකය යටතේ Unit 5.2 සතුන්ගේ පෝෂණය ඒකකයේ සියලු විෂය දත්ත මෙම පාඩමට ඇතුලත් කොට ඇත. 5.2.1 පෝෂණය…
  • 11 Lessons

    Unit 5.3 සංසරණය – සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය

    නිර්දේශයේ 5වන් ඒකකය වන සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය යටතේ සංසරණය ඒකකයේ ප්‍ර්‍රර්ණ විශය දත්ත, සිද්ධාන්ත සටහන්, රූප සටහන සහ ප්‍රශ්න මෙම ඒකකයට අයත් වේ. මෙයට අයත් වන කොටස්:
    • රුධිර සංසරණ පද්ධති Blood circulatory Systems
    • පෘෂ්ඨවංශීන්ගේ රුධිර සංසරණ් පද්ධති, වසා පද්ධතිය Vertebrate Circulation Lymph
    • මානව හෘදය - Heart
    • හෘදයේ සන්නායක පද්ධතිය - Conducting system of the heart
    • හෘත් චක්‍රය, ECG – Cardiac cycle, ECG
    • රුධිර පීඩනය, අධ්‍යාතාතිය, කිරීටක සංසරණය - Blood pressure, Hypertension, Coronary circulation
    • ශ්වසන වර්ණක සහ රුධිරයේ වායු පරිවහණය Respiratory pigments and transport of gases in blood
    • මානව රුධීරය Human Blood
    • රුධිර ඝන Blood Groups
  • 14 Lessons

    Unit 5.4 වායු හුවමාරුව – සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය

    මෙම Course එකට ඇතුලත් වන පාඩම්
    1. ශ්වසන ව්‍යුහ පරිණාමය - Evolution of Respiratory Structures
    2. සතුන්ගේ ශ්වසන ව්‍යුහ - Respiratory structurers
    3. මානව ස්වසන පද්ධතියේ කොටස් - Parts of Human respiratory system
    4. පෙනහැලි - Lungs
    5. නාසය, ග්‍රසනිකාව - Pharynx
    6. ස්වරාලය - Larynx
    7.  ශ්වාස නාලය, ශ්වසන නාලිකා, අනු ශ්වාස නාලිකා - bronchi and bronchioles.
    8. ගර්ත - alveoli
    9. පෙනහැලි වාතනය - Inspiration and expiration
    10. වායු හුවමාරු ක්‍රියාවලිය - Gas exchange
    11. ශ්වසනය යාමනය - Control of respiration
    12.  ශ්වසන චක්‍රය සහ පෙනහැලි පරිමා, ධාරිතා Lung volumes and capacities
    13. ශ්වසන පද්ධතියේ ආබාධ
     
Page 1 Page 2