Courses

  • 2 Lessons

    2019 A/L බහුවරණ විවරණය සහ අණුක ජීව විද්‍යාව සිද්ධාන්ත – June 1st Week

    2020 උසස් පෙල ජීව විද්‍යාව සඳහා සිද්ධාන්ත සහ පුනරීක්ෂණ කොටස් මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම පාඩම්ට අයත් වන කොටස්
    • 2019 උසස් පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ බහුවරණ විශ්ලේෂණය
    • අණුක ප්‍රවේණි විද්‍යාව පාඩමේ වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය වීඩියෝව සහ එම කොටසට අදාල සිද්ධාන්ත සටහන
    • ලබන සතියේ සාකච්ඡා කරන ආදර්ශ ප්‍රශ්න පත්‍රය Model Exam 22
     
  • 5 Lessons

    2020 – සංවේදී අවයව, හෝමෝන ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ බියෝම සිද්ධාන්ත – Theory and Revision

    2020 සංවේදී අවයව, හෝමෝනමය සමායෝජනය ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ බියෝම (පාරිසරික ජීව විද්‍යාව සිද්ධාන්ත) A/L Biology Revision Model Paper, Biomes (Environmental Biology) පාඩම හැදින්වීමේ වීඩියෝව…
  • 5 Lessons

    2020 – ස්නායුක සමායෝජනය ආදර්ශ ප්‍රශ්න පත්‍රය, පාරිසරික සහ අණුක ජීව විද්‍යාව – Theory & Revision

    2020 උසස් පෙළ ජීව විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ශණ පාඩම - අද පාඩමට  ස්නායුක සමායෝජනය ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් (බහුවරණ, ව්‍යුහගත සහ රචනා) සහ පිලිතුරු, පාරිසරික ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව  යටතේ සිද්ධාන්ත විඩියෝ සහ pdf සටහන් ඇතුලත් වේ.
  • 4 Lessons

    2020 Theory & Revision ආදර්ශ ප්‍රශ්න + ප්‍රවේණිය

    2020 ජූලි මාසය - ජීව විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ෂණ - මෙම් මාසය තුලදී ප්‍රවේණිය ඒකකය යටතේ සිද්ධාන්ත, ගැටලු, විසදුම්  සහ සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ඒකකය යටතේ ආදර්ශ විභාග සාකච්චා කෙරේ.
  • 5 Lessons

    2020 ආදර්ශ ප්‍රශ්න පත්‍රය, පාරිසරික ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව

    2020 උසස් පෙල ජීව විද්‍යාව සඳහා සිද්ධාන්ත සහ පුනරීක්ෂණ කොටස් මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම පාඩම්ට අයත් වන කොටස්
    1. Intro clip – free
    2. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 (වායු හුවමාරුව, බහිස්ස්‍රාවය, ස්නායුක සමායෝජනය) – video 1 MCQ ප්‍රශ්න බහුවරණ  විවරණය
    3. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22  – video 2  ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
    4. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22  – video 3 –  රචනා ප්‍රශ්න සාකච්ඡාව  (ස්නායුක සමායෝජනය)
    5. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 (වායු හුවමාරුව, බහිස්ස්‍රාවය, ස්නායුක සමායෝජනය)  – pdf
    6. Unit 9 - පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම - video
    7. Unit 9 - පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම - pdf note
    8. Unit 7 - අණුක ජීව විද්‍යාව - DNA ප්‍රතිවලිත වීම
    9. Unit 7 - අණුක ජීව විද්‍යාව - DNA ප්‍රතිවලිත වීම - pdf note
  • 5 Lessons

    2020 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය, පාරිසරික සහ අණුක ජීව විද්‍යාව

    Model Paper, Environmental Biology and Molecular Biology 1. පාඩම හැදින්වීමේ වීඩියෝව 2. Model Exam 23 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය - MCQ 3. Model Exam 23 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය - structured essay 4. Model Exam 23 බහිස්ස්‍රාවය රචනා ප්‍රශ්නය – Essay 5. Model Exam 23 බහිස්ස්‍රාවය ආදර්ශ ප්‍රශ්න පත්‍රය pdf 6. Environment 2 පරිසර පද්ධතිවල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය - පාරිසරික ජීව විද්‍යාව 7. Environment පරිසර පද්ධතිවල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය - පාරිසරික ජීව විද්‍යාව pdf 8. Molecular Biology - ජාන සහ ඒවා ක්‍රියාකරන ආකාරය - අණුක ජීව විද්‍යාව
  • 3 Lessons

    2021 – Gas Exchange in Plants ශාකවල වායු හුවමාරුව

    1.       පාඩම හැදින්වීමේ වීඩියෝව
    2.       Lesson video 1 - ආලෝක ප්‍රතිග්‍රහණය, පත්‍ර ව්‍යුහය
    3.       Lesson video 1 - වායු හුවමාරුව -  පූටිකා ව්‍යුහය සහ පූටිකා ක්‍රියාව
    4.       Lesson note (pdf)
    5.       Question paper – video
    6.       Question paper (Show your colours 3) – pdf
  • 5 Lessons

    2021 ශාක ද්‍රව්‍ය පරිවහණය, ජල විභවය – ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය Water Potential

    උසස් පෙළ ජීව විද්‍යාව 4 වන ඒකකය වන ශාක ආකාරය සහ  ක්‍රියාකාරීත්වය යටතේ ශාකතුල ද්‍රව්‍ය පරිවහණය සහ ජල විභවය යන කොටස්වලට අදාල සිද්ධාන්ත සහ ප්‍රශ්න මෙම් පාඩමට ඇතුලත් වේ.
  • 4 Lessons

    2022 – සෛල වාදය, අන්වීක්ෂ – සෛලීය පදනම Cell Theory, Microscopes

    2022 A/L සෛල වාදය, අන්වීක්ෂ - සෛලීය පදනම Cell Theory, Microscopes, Cellular Basis of Life
    • පාඩම හැදින්වීමේ වීඩියෝව
    • සෛල වාදය, අන්වීක්ෂ - PDF note
    • සෛල වාදය, අන්වීක්ෂ - Video Lesson
    • ආලෝක අන්වීක්ෂයක කොටක් ප්‍රායෝගික - video
    • ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක කොටස් ප්‍රායෝගික - video
    • Question Paper (Show Your Colours 4) - PDF
    • Question Paper – video
  • 3 Lessons

    2022 – Nucleic Acid නියුක්ලෙයික් අම්ල

    1.       පාඩම හැදින්වීමේ වීඩියෝව
    2.       නියුක්ලෙයික් අම්ල - Lesson video
    3.       නියුක්ලෙයික් අම්ල - Lesson note (pdf)
    4.       Animation video
    5.       Question  Paper – video
    6.       Question Paper (Show Your Colours 3) - pdf
  • 2 Lessons

    ද්විතීයික වර්ධනය – ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය A/L Biology – Unit 4 Plant Form and Function

      උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 4 වන ඒකකය වන ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය - ශාකවල වර්ධන සහ විකසනය යටතේ ශාක කදන් සහ මුල්වල ද්වීතියික වර්ධනය මෙම පාඩමේදී සාකච්ඡා  කෙරේ.
    1.     Intro Clip අද පාඩම හැදින්වීම
    2.     Unit 4 - ද්විතීයික වර්ධනය Video
    3.     Unit 4 - ද්විතීයික වර්ධනය පාඩම් සටහන්  pdf
    4.     MCQ ප්‍රශ්න පත්‍රය Show Your Colours 2 - බහුවරණ  විවරණය Video
    5.     MCQ ප්‍රශ්න පත්‍රය Show Your Colours 2 – pdf
  • 5 Lessons

    ප්‍රෝටීන – ජීවයේ රසායනික පදනම

    • 1.     Intro clip අද පාඩම හැදින්වීම
    • 2.     Unit 2 ප්‍රෝටීන Video
    • 3.     Unit 2 ප්‍රෝටීන පාඩම් සටහන්  pdf Part 1 and Part 2
    • 4.     ප්‍රෝටීන ප්‍රායෝගික පරීක්ශන - Video
    • 5.     MCQ ප්‍රශ්න පත්‍රය Show Your Colours 2 - බහුවරණ  විවරණය Video
    • 6.     MCQ ප්‍රශ්න පත්‍රය Show Your Colours 2 – pdf
    • 7.     ප්‍රෝටීන ප්‍රායෝගික පරීක්ශන 2 - Video
    • 8.     Protein Animation සජීවීකරන වීඩියෝ
  • 1 Lesson

    ලිපිඩ – June 1st Week

    උසස් පෙළ ජීව විද්‍යාව විශය නිරදේශයේ දෙවන ඒකකය වන ජීවයේ රසායනික හා සෛලීය පදනම යටතේ ලිපිඩ පිළිබඳව මෙම පාඩමේ දී සාකච්ඡා කෙරේ.
    • Video with Theory, Animations, Practicals and Exam Questions
    • Theory Note and Questions (pdf)
  • 2 Lessons

    ශාක කදන් සහ මුල්වල ව්‍යුහය – June 1st Week

    A/L Biology - Unit 4 Plant Form and Function - උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 4 වන ඒකකය වන ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය - ශාකවල වර්ධන සහ විකසනය යටතේ ප්‍රාථමික ශාක කදන් සහ මුල්වල ව්‍යුහය මෙම පාඩමේ විස්තර කෙරේ.
    • Lecture video
    • Lecture Note
    • Exam questions and Answer video