2020 උසස් පෙල ජීව විද්‍යාව සඳහා සිද්ධාන්ත සහ පුනරීක්ෂණ කොටස් මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම පාඩම්ට අයත් වන කොටස්
1. Intro clip – free
2. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 (වායු හුවමාරුව, බහිස්ස්‍රාවය, ස්නායුක සමායෝජනය) – video 1 MCQ ප්‍රශ්න බහුවරණ විවරණය
3. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 – video 2 ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
4. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 – video 3 – රචනා ප්‍රශ්න සාකච්ඡාව (ස්නායුක සමායෝජනය)
5. ආදර්ශ ප්‍රශ්න පත්‍රය 22 (වායු හුවමාරුව, බහිස්ස්‍රාවය, ස්නායුක සමායෝජනය) – pdf
6. Unit 9 - පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම - video
7. Unit 9 - පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම - pdf note
8. Unit 7 - අණුක ජීව විද්‍යාව - DNA ප්‍රතිවලිත වීම
9. Unit 7 - අණුක ජීව විද්‍යාව - DNA ප්‍රතිවලිත වීම - pdf note